Monday, October 7, 2013

මම සිංහයාට?? බයයි නංගියෙ...

මම හිතුවෙ අඩුම ගානෙ,

මගේ එකම අරමුණ ගම්මට්ටමේ©, බිම්මට්ටමෙ© සියලු ජනතාව වෙනුවෙන්, ඔවුන්ගේ සුභ සිද්ධිය වෙනුවෙන්, මේ අරගලය දැන් පවතින නායකත්වය ඉවත් වෙන තුරු ගෙනියනව, ඔව් මට සහයෝගය දෙන අය තමයි මේ විරොධය කරේ, ඇයි ඔවුන්ට අයිතියක් නැද්ද තමන්ට කැමති මතයක් දරන්න සහ අකැමැති දෙයකට විරෝධය දක්කවන්න. 

අනේ මම දැක්කෙ,
(.. මළා වැඩෙ කෙලවුනා ) ... මගෙ කිසිම සම්බන්ධයක් නෑ එකට. බ්ලා ලා බ්ලා ලා ලා ලා

No comments:

Post a Comment